පොලිස් පොතෙන්


හුංගම කණුකැටිය ඩබල් බෝක්කුව ඇළට පාපැදියකින් ගමන් ගත් පුද්ගලයෙක් වැටී මිය ගොස් ඇති බව හුංගම පොලීසිය පවසයි.


රෝහලේ ප්‍රතිකාර ගන්නා මව බැලිමට පැමිණි පුතෙකු  ළග තීබී හොරොයින්  ග්‍රෑම්  1 යි  මිලිග්‍රෑම්  770ක්  අත් අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය කියයි.