ත්‍රිරෝද රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව බණ්ඩාරගම පොලිසිය කියයි.
බම්බලපිටිය ප්‍රදේශයේ ධාවනය වු කාර් රථයක් නවතා පරික්ෂා කිරිමේ දී වල්ලපට්ටා කිලෝ 9 ක් සොයා ගත් බව පොලිසිය පවසයි.
නෙළුවේ ඇලක නෑමට ගිය සිසුන් තිදෙනෙකුගෙන් එක් අයකුගේ ඇඟට අඹ අත්තක් කඩා වැටි මියගිය බව පොලිසිය කියයි.

