පොලිස් පොතෙන්


කැස්බෑවේ නිවසක දොර ජනෙල් වලට හා ත්‍රීරෝද රියකට පහරදී නිවැසියනට පිස්තෝල පෙන්වා තර්ජනය කළ බවට පැමිණිලි ලැබී ඇති බව කැස්බෑව පොලීසිය කියයි.

බිංගිරියේ  කොට්ටුකච්චිය - මැල්ලන්කුලම අභිරහස් ලෙස දරුණු කැපුම් තුවාල සහිතව  තුවාල ලබා සිටි පොල් වත්තක ආරක්ෂකයෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පුත්තලම පොලීසිය කියයි.