බම්බලපිටිය පැරඩයිස් මහල් නිවාස සංකීර්ණයේ නිවසක තිබී නරක්වූ මළ සිරුරක් සොයාගත් බව පොලිසිය පවසයි.
කොරියන් විභාගය ලියා ප්‍රතිඵල අපේක්ෂාවෙන් ගාල්ල, මහමෝදර පදිංචිව සිටි තරුණයකු (22) මුහුදේ නෑමට ගිය අවස්ථාවේ මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. ඔහු නෙළුවේ පදිංචි අයකු බව කියති.

