පොලිස් පොතෙන්


  • මීටියාගොඩ කිරලගහවෙල මංසන්දියේදී යතුරු පැදියක් අත් ට්‍රැක්ටරයක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් 18 හැවිරිදි තරුණයකු මිය ගොස් එහි සිටි තරුණියක තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුලු කළ බව පොලිසිය කියයි.
  • විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ඉදිරිපිට ඊයේ (29) පැවැති අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු මණ්ඩලයේ විරෝධතාවේ දී ගල් ප්‍රහාරයකට ලක්වූ දෙමටගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.වයි ද සිල්වා කොළඹ ජාතික රෝහලේදී අද (30) සැත්කමක් කැරිණි.

 

වීඩියෝ - දීපාල් ද සිල්වා