පොලිස් පොතින්


  • අම්බලන්ගොඩ දෙල්දූවේ සජින් වාස්ගේ නිවසේ තිබු  ඉන්ධන බෝතල් කිහිපයක ඉව ඔස්සේ දෙවරක් මහ පාරේ ටික දුරක් ගිය පොලිස් සුනඛ ලීසාට හරි ඉවත් නොලැබුණු බව පොලීසිය කියයි.

            නිවසේ ඇගිලි සලකුණු ගැන පරීක්ෂණ ඇරැඹු බව පොලීසිය පවසයි.

DSC_5521 DSC_5524 DSC_5526 DSC_5538 DSC_5546 DSC_5551 RDS_8893

 

(දීපාල් ද සිල්වා)

 

  • කොට්ටාවේ  අදාහනාගාරයක  උඩ කොටස ගැලැවී වැටුණු බව අසල්වාසීහු කියති.

DSC01613 DSC01618 DSC01646

  • වීරකැටියේ ලොරියක් ගිනි ගැනීමෙන් එහි නිදා සිටි බව කියන පුද්ගලයෙක් මරුමුවට පත් විය.

 

  • මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොලොන්නාවේ රැස්වීමේ වේදිකාවට පහර දීමට සන්ධාන දේශපාලනඥයෙකුට සහාය දුන් බව කියන විශ්‍රාමික නාවික හමුදා නිලධරයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

            සිසිටිවි ආරක්ෂක කැමරා තොරතුරු අනුව කොළඹ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ  පරීක්ෂණ පවත්වයි.

DSC01562 DSC01566 DSC01577 DSC01586 DSC01595