පොලිස් පිරිස යළි රිමාන්ඞ්
ති‍්‍රරෝද රියැදුරකු වන ගුණවර්ධනගේ (කළු) තුෂාර වෙඩි තබා මරා දැමීය සැක පිට අත්අඩංගුවට ගත් පොලිස් සාමාජිකයන් දසදෙනා රිමාන්ඞ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් දීප්ති කොඩිතුවක්කු මෙනෙවිය නියෝග කළාය.
උතුරු කොළඹ පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ඇතුළු මේ පිරිස හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.

