පොලිස් නිලධාරියකුගේ මළ සිරුරක් හමුවෙයි


( චන්ද්‍ර සේන ගමගේ)


දින හතරකට පෙර අතුරුදන් වූ වීරකැටිය පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිළධාරියෙකු ගේ මළ සිරුර වීරකැටිය සිරිකදුර වත්ත ප්‍රදේශයේදී හමුවී ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි.