පොලිස් දින සමරුම අද


149 වැනි පොලිස් දිනය අද (3) සාඩම්බරයෙන් සැමරීමට එක් වන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ඉල්ලයි. ප්‍රධාන උත්සවය  පී.බී. අබේකෝන් ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් හැව්ලොක් ටවුමේ පොලිස් ක්ෂෙත්‍ර බලකා මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිත බව ඔහු කියයි.

DSC06902[1] DSC06907[1] DSC06915[1]

( ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ )


පොලිස් දින සැමරුම මුල් කරගනිමින් පොලිස්පති  එන් කේ. ඉලංගකෝන් මහතා අද (03) අළුයම 6 ට පමණ කොළඹ හුණුපිටිය ගංඟාරාමය විහාරස්ථානයේ දි ආගමික වතාවත් ඉටු කළේය.

police_150903 - Copy police_150903(3) police_150903(4) police_150903(5) - Copy police_150903(6) - Copy police_150903(8) - Copy

(ජායාරූප හා විඩීයෝ - ඉෂංක සුනිමල්)