පොලිස් තරුව දෙන්නේ ඩීඅයිජීට විතරලු


තම රාජකාරියට බාධා කළැයි අමබ්ලන්ගොඩ තිලකපුර පොලිස් මුරපොළේ ස්ථානාධිපති පොලිසියට පැමිණිලි කර ඇත.

එහෙත් තිලකපුර නිවසක වැසියන් පවසනුයේ තම නිවසට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයකුගේ තරුවක් ගලවා ගත් බවයි.

ඒ මොහොතේම 119 අංකයට හා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයට දැන්වූ බවත්, තරුව දෙන්නේ නියෝජ්‍ය පොලිස්පති අතට පමණක් බවත් ඔවුහු පවසති.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය පැවසුවේ ඒ ගැන සොයා බලා පිළිතුරක් දෙන බවයි.