පොලිස් කාන්තාවකගේ සිරුර ගුවන් පාලම මත


පොලිස් ක්‍රීඩා කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන පොලිස් කාන්තාවකගේ සිරුරක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට ගුවන් පාලම මත තිබී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි. සාමාන්‍ය ඇඳුමින් සැරසී සිටි ඇය කපා කොටා ඝාතනය කර ඇති බවට ලකුණු ඇතැයි ද පොලිසිය පවසයි.

සබැඳි පුවත්.....

පොලිස් කතගේ පෙම්වතාට බරපතලයි

පී සී. පෙම්වතා රෝහලේ දී රිමාන්ඞ්