පොලිස් කතගේ බෑගයටත් විදී


කළුතර පොලිස් අභ්‍යාස විදුහලේ පුහුණුවකට ආ  පොල්පිතිගම පොලිස් කතක් බසයකින් යද්දී  අත් බෑගය සොරාගෙන ඇතැයිද එහි තිබු රුපියල් 50000ක ජංගම දුරකථනය හා පවුම් තුනක මාලයක් ද එහි වී යැයිද ඇය පැමිණිලි කැර ඇත.