පොලිස් අධිකාරීට වස පෙවේ?
කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා වස ශරීරගතවී කුරුණෑගල රෝහට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි. ඔහු කොළඹ රෝහලට මාරු කිරීමට නියමිතය.
ගුණවර්ධන මහතා අද පස්වරු එකට පමණ රෝහලට රැගෙන ආ බවත් අධික ලෙස මත්පැන් ශරීරගත වී තුබූ බවත් කුරුණෑගල රෝහලේ වෛද්‍ය අධ්‍යක්‍ෂ සෝමා රාජමන්ති‍්‍ර මහත්මිය කීවාය. සිහි නැතුව සිටි ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළැයිද මත්පැන්වලට අමතරව වෙනත් ද්‍රව්‍යයක් ශරීරගතවී ඇත්දැයි පරික්‍ෂණ කරන්නේයැයිද ඕ සඳහන් කළාය.

