( මොහොමඩ් ආසික්)
කඳුරට ප්‍රදේශවලට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හතක් අද (21) සවස විවෘත කරනු ලැබීය.
තත්පරයකට ගණ අජි 30,000 ක ජල කඳක් පොල්ගොල්ල වේල්ල වෙත ලැබෙමින් තිබූ අර එයින් තත්ත්පරයකට ගණ අඩි 29,000 ක් වික්ටෝරියා ජලාශය වෙත මුදාහරිමින් තිබිණ.
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හතක් අරී
Recommended Articles