පොල්ගහවෙල - පේරාදෙණිය පාසල් දුම්රියක්


(අංජුල මහික වීරරත්න)

පොල්ගහවෙල - පේරාදෙණිය අතර ගමන් කරන පාසල් ළමුන් සහ අනෙකුත් මගීන් සඳහා දුම්රියක් ධාවනය ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ලබන සඳුදා(12) සිට දිනපතා ධාවනය කෙරෙන එම දුම්රිය කාලසටහන මෙසේය.