ජනතා විමුක්ති පෙරමුණු විකල්ප කණ්ඩායමේ සාමාජික අනුරුද්ධ පොල්ගම්පොළ සමෘද්ධියේ සිදුව ඇතැයි කියන වංචා සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට අද කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිය ද මූල්‍ය අපරාධ කොට්ඨාසය එය බාර ගැනීම ප්‍රතික්ෂේප කළේය.
කෑගල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අනුරුද්ධ පොල්ගම්පොළ මහතා මෙවර ස්වාධීන කණ්ඩායමකින් ජනපතිවරණයට ඉල්ලූ අතර ඡන්ද 4260 ක් ලබා ගත්තේය.
ඡායාරූප - ලහිරු හර්ෂණ



