(මහින්ද නිශ්ශංක)
පොල්, පරිප්පු, කට්ට හා සාලයා කරවල සඳහා උපරිම සිල්ලර මිලක් ඊයේ(6) මධ්‍යම රාත්‍රියේ සිට නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසයි.
ඒ අනුව පොල් ගෙඩියක මිල රුපියල් 75ක් ද පරිප්පු කිලෝව රුපියල් 130ක් ද කට්ට කරවල කිලෝව රුපියල් 1000ක් සහ සාලයා කරවල කිලෝව රුපියල් 425ක්ද වේ.

