පොල් ගහ සුපිරි මගට වැටේ


දක්ෂිණ අධිවේගී මාර්ගයේ  කිලෝ මීටර් විසි දෙක හා විසි තුනේ කණුව උතුරු කළුතර ප්‍රදේශයේ  මාර්ගයට පොල් ගසක් කඩා වැටීමෙන් අධිවේගී මාර්ගයේ වාහන ගමනා ගමනය අවහිර විය.