පොන්සේකාට ස්කෑන් පිරික්සුමක්


හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා අද පෞද්ගලික රෝහලකදී සී. ටී. ස්කෑන් පිරික්සුමකට ලක් කළ බව ඔහුගේ බිරිය අනෝමා පොන්සේකා මහත්මිය කියන්නීය. ඔහුගේ උදරය පිරික්සීමට මේ පරීක්ෂණය පැවැත්විණි.