පොන්සේකාට දිගටම ප‍්‍රතිකාර


හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා තවත් දෙසතියක භෞත චිකිත්සක ප‍්‍රතිකාර සඳහා විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් වෙත ඉදිරිපත් කරන්නැයි ත‍්‍රිපුද්ගල මහාධිකරණය බන්ධනාගාර අධිකාරීට නියෝග කෙළේය. ඔහු විශේෂඥ වෛද්‍ය ශ්‍රී ධරන් වෙත ඉදිරිපත් කිරීමට ද නියෝග කැරිණි.