ශබ්ද විකාශන යන්ත්‍ර බලපත් නොලබා බල පිටියේදී රැස්වීමක් පැවැත් වි යැයි සැකපිට සරත් පොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දෙදෙනෙකු පොලිසියෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර ඇත.
බලපිටි මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනි සිටින ලෙස ඔවුනට දිනයක්ද දී ඇති බව කියයි.