පොන්සේකාගේ තව නඩුවක් ලබන වසරට


රජයට එරෙහිව කැරැුලි ගැසීම හා හමුදාවෙන් පැනගිය සෙබළුනට රැකවරණ දුන්නැයි හිටපු හමුදාපති සරත් පොන්සේකාට හා ඔහුගේ පෞද්ගලික සහකාර සේනක ද සිල්වාට එරෙහිව නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය විසින් ලබන ජනවාරි 23 වැනිදාට කල් තිබිණි.