පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් දිවයිනට



 
ටී.කේ.ජී.කපිල
 
පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අද  දහවල් ශ්‍රී ලංකාවට පැමිණියාය.
 
ඇය සමඟ තවත් සිව් දෙනෙක් ද පැමිණියහ.
 
මෙම පිරිස පස් වැනි දා  රාත්‍රී යළිත්   සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිතය .