පොතුහැර තුවාලකරුවන්ට වන්දි


පොතුහැර දුම්රිය  අනතුරින් තුවාල ලැබු මගීන්ට රුපියල් 25000 බැගින් අවම වන්දි ගෙවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කරයි.

ඒ අනුව කුරුණෑගල රජයේ රෝහලේ  ප්‍රතිකාර ලබන මගීන් 10 දෙනකු වෙත වන්දි මුදල්  ලබා දීම ඊයේ (1) හා අද (2) සිදු කළ බව දුම්රිය වානිජ අධිකාරි සිසිර කුමාර මහතා පැවසීය.