පානදුර වාණිජ බැංකුවකින් රුපියල් ලක්ෂ 5ක පමණ මුදලක් කොල්ලකෑ 24 හැවිරිදි තරුණයා වසර 4ක් මොස්කව් විශ්ව විද්‍යාලයක වෛද්‍ය විද්‍යාව හදාරා ඇති බව පෙනේ යැයි පොලිසිය පවසයි.
ඔහු ධනවත් පවුලක පුද්ගලයකු බවත් දින 7ක් රඳවාගැනීමේ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බවත් පොලිසිය පවසයි.
අතට සල්ලි නැති නිසා ඔහු මෙයට පෙළඹී ඇතැයිද පොලිසිය පවසයි.

