පේරාදෙනි කොල්ලයේ කැමරා දසුන් මාධ්‍යයට


ගම්පොල ගෙලිඹය ස්වරණාභරණ හලක් කොල්ලකෑමට සැකකරුවන් පැමිණි බව කියන යතුරු පැදියක් සොයා ගත් බව පොලිසිය කියයි.

කොල්ලය සිදුවන ආකාරය පටිගත වූ සීසීටීවී දර්ශන ද මාධ්‍ය වෙත මුදා හැරි පොලිසිය සැකකරුවන් ගැන හෝඩුවාවක් ඇතොත් දැනුම් දෙන්නැයි ඉල්ලයි.