පේරාදෙණිය සිසුහු මහනුවර විරෝධයක


පේරාදෙණි සරසවියේ දෙදහසක් පමණ සිසුහු මහනුවර ඔරලෝසු කණුව වටේ වාඩි වී සරසවි පිළිවෙතට එරෙහිව උද්ඝෝෂණයක් ඇරැඹූහ. පෞද්ගලික සරසවි පිහිටැවීම ඇතුළු රජයේ ක්‍රියාමාර්ග වලට එරෙහිව ඔවුහු මේ විරෝධය දක්වති.