පෙළපාළි ගියේ රස්සා ඉල්ලන්නයි


රැකියා ලබාදෙන්නැයි රජයට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණට හිතවත් සමාජවාදී ශිෂ්‍ය සංගමය අද සවස කොළඹ කොටුවේ සිට මුදල් අමාත්‍යාංශයට ගිය ගමන පොලිසිය විසින් අවහිර කැරිණි.කොටුවේ පොලිස් මාර්ග බාධක පෙරලා දමා පරණ පාර්ලිමේන්තුව දෙසට යන්නට උත්සාහ කළ අවස්ථාවේ පොලිසිය කඳුළු ගෑස් ගැසූවත් වැස්ස නිසා එහි බලපෑම බෙහෙවින් අඩු විය.