පෙස්ටස් සමරා වෙරෝනාහි දේවමෙහෙයක්


එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍යවරයකු හා  පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රිවරයකු වු දිවන්ගත පෙස්ටස් පෙරේරා මහතාගේ 87වන ජන්ම දිනය නිමිත්තෙන්  විශේෂ දෙව පුජාවක් ඉරිදා වෙරෝනා නුවරදි පැවැත්විමට නියමිතය. ඈන්ටන් රංජිත් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන විශේෂ දෙව පුජාව වෙරෝනා නුවර ටෙනිසන් මහබදුගේ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ශාඛාව විසින් මෙහෙයවයි.