පෙරහරට ගිය සැරයන්ගේ සිරුර ඇළේ


වේයන්ගොඩ දඩගමුව පන්සලේ පෙරහර රාජකාරිය නිම වී යතුරුපැදියෙන් පොලීසිය බලා යමින් සිටි සැරයන්වරයෙකුගේ සිරුර වේයන්ගොඩ තල්මොටේ ඇලෙන් ගොඩගත් බව පොලීසිය කියයි.

ඔහුගේ යතුරුපැදියද ඇළට වැටී තිබේ.