පෙරටුගාමීයෝ කුළුගෙඩියෙන් එති


මහමැතිවරණයට  කුළු ගෙඩිය ලකුණින් තරග කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂය මහනුවර,ත්‍රිකුණාමලය,කෑගල්ල,ගාල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික් සඳහා නාමයෝජනා  බාර  දුන්නේය.

සෙසු දිස්ත්‍රික්ක සඳහා  ද නාමයෝජනා බාර දීමට  නියමිතයි.පෙරටුගාමීන් මහ මැතිවරණයට ඉදිරිපත් වන පළමු අවස්ථාව මෙයයි.

20150710_115843 DSC_0390 DSC_0414-(1) S1500001