පේරාදෙනිය ගන්නෝරුවේ පෙරටුගාමී පක්ෂ කාර්යාලයේ කුලිය සම්බන්ධයෙන් හිමිකරු සමග පැවති ආරවුලකින් පසුව සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
ගොඩනැගිලි හිමිකරු පෙරටුගාමී පක්ෂයේ බඩු මුට්ටුද එළියට ඇද දමා ඇතැයි පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට 20දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

