පෙර සිරිතට කප් සිටුවයි


මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර වෙනුවෙන් නාථ, පත්තිනි, කතරගම හා විෂ්ණු දේවාලයන්හි කප් සිටුවීම අද උදෑසන චාරිත්‍රානුකූලව සිදුකැරිණි.

DSC_4101 - Copy - Copy DSC_4091 DSC_4082 DSC_4067