පෙර පාසැල් පාලිකාව මරා දාලා


බිබිල පිටකුඹුර මැදහින්නේ පෙර පාසැල් පාලිකාවක(42) මරා දමා ඇතැයි පොලීසිය කියයි.