පෙම්දස් පිළිරුවට මල්දම්


හිටපු ජනපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 91 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ගාල්ල, කොස්ගොඩ ඒ මහතාගේ පිළිරුව අසල උත්සවයක් සංවිධානය කර තිබිණි.

එහිදී ප්‍රේමදාස මහතාගේ පිළිරුවට මල්දම් පැළඳවීම සිදු කළ අතර දකුණු පළාත් සභා මන්ත්‍රී අශෝක ධනවංශ මහතා උත්සවය සංවිධානය කළේය.

23 23-1 23-3 23-4