පෙම් පලහිලව්ව හතරකට මරු කැඳවයි
හම්බෙගමුව කොටවෙහෙර මංකඩ පියා මව හා දියණිය වෙඩි තබා එකතැනක මරා ඇතැයි ද, පොලිස් නිලධරයකු ද තව තැනෙක වෙඩි වැදී මැරී සිටි බව ද පොලිසිය කියයි. ඔහු වෙඩි තබාගත්තේ දැයි පොලිසිය සැකකරයි.
පෙම් පලහිලව්වක් මේ මරණ හතරටම මුල් වී යැයි ද කියති.

