පෙට්‍රල් වලට ඩීසල් මිශ්‍ර වීම නිසා හංවැල්ල පහත්ගම පිරවුම් හළ දෙසතියක සිට වසා ඇතැයි හංවැල්ල සමුකාර සමිතිය කියයි.
මේ ගැන අයි ඕ සී සමාගම පරීක්ෂණයක් පවත්වන බව සමිතියේ සභාපති උදය වීරසිරි මහතා කියයි.