පූගොඩ පිපිරීමක්


( ඉන්දිකා රාමනායක)

 පුගොඩ අධිකරණය ආසන්නයේ පිපිරීමක් සිදු වී ඇතැයි වාර්තාවේ .

 මෙම බෝම්බය පිපිරී ඇත්තේ අධිකරණය අසළ ඇති වෙන්දේසි ඉඩමකට යාබද  පාළු ගොඩනැගිල්ලකය.

මෙම බෝම්බය අත් බෝම්බයක් නොවන බවත් වෙඩි බෙහෙත් එක් කර සකස් කරන ලද්දක් බවද පොලීදිය සඳහන් කරයි.

ආරක්ෂක අංශ නොමග යැවීමේ අරමුණින් මෙය සිදු කරන්නට ඇතැයිද පොලීසිය විශ්වාස කරයි.

සිදුවීමෙන් කිසිවකුටත් හානියක් සිදු වී නැතියිද පොලීසිය කියයි.

(ඡායාරූප - බුද්ධික කුමාරසිරි)