පුහුණු උණ්ඩ විසිහය දාහක් හැමිල්ටන් ඇළෙන්


ආරක්ෂක අංශ පුහුණුවට යෙදා ගන්නා උණ්ඩ විසිහය දාහක් වත්තල හැමිල්ටන් ඇළේ තිබී සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක  කියයි. ධීවරයන් දෙදෙනකු මේ උණ්ඩ දැක පොලිසියට දන්වා ඇත.