පුවත් සංදේශය


 

  • කොස්ගොඩ මුහුදු වෙරළේදී අද අලුයම කැස්බෑ බිත්තර 169 ක් හාරාගත් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.