පුල්ලි මකා ගෙන දකුණට යයි By None // 2011 සැප් 08 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොටි ත‍්‍රස්ත ක‍්‍රියා වලට සම්බන්ධ වී සිට පුනරුත්ථාපනය ලැබූ තරුණ තරුණියෝ 500ක් යාපනයේ සිට දුම්රියෙන් දකුණට ආහ. ලබන 19 වැනි දා නිදහස් ලැබීමට නියමිත මෙම පිරිස ඕමන්තේ සිට රජරට රැජින දුම්රියෙන් ආවේ හම්බන්තොට හා කතරගම ද චාරිකා කිරීමේ අරමුණිනි. පුනරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතා ද ඔවුන් පිළිගැනීමට පැමිණ සිටියේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත