පුර සබෙත් මදුරු සංහාරයට


ඩෙංගු මදුරු මැඩලීජමේ අරමුණින් කොළඹ මහ නගර සභාව සංවිධානය කළ විශේෂ ඩෙංගු මර්දන ශ‍්‍රමදානයක් කොළඹ 14, ස්ටේස් පාරේ නවගම්පුරයේදී අද පැවැත්විණි. කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසාම්මිල් මහතා ද නිලධරයන් සමග එහි ගියේය. පොලිජසිජය හා යුද හහුදාවද ඊට සහභාගී විය.