ගලහ පුපුරැස්ස පොලිස් මුරපොළෙන් ජංගම මුර සේවයේ ගිය සිව් දෙනෙක් නාදුණන පිරිසකගේ ප්‍රහාරයකින් තුවාල ලදහ.පුපුරැස්ස පොලිස් ස්ථනාධිපති ඊ ඒ එස් එන් මුණසිංහ මහතා හා සැරයන්වරු දෙදෙනෙක් ගැමියෙක්ද තුවාල ලැබුහ.ජීප්රියටද හානී සිදු වී ඇත.