ලේලියට හිරිහැර කිරීමක් ගැන පියා සහ පුතා අතර ඇති වු ගැටුමකදී පුතා පිහි පහරකින් මිය ගිය බවත් පන්නිපිටියේ පදිංචි පියා සැකපිට අත්අඩංගුවට ගනු ලැබු බවත් පොලීසිය කියයි .