හිටපු නියෝජ්‍ය ඇමැති පී පුත්‍රසිගාමනී මහතාට මධ්‍යම පළාතේ දේශපානඥයෙකු දුරකතනයෙන් තර්ජනය කළැයි නුවරඑළිය පොළීසියට පැමිණිලිකැර ඇත.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකදී තමා කළ ප්‍රකාශයක් සමිබන්ධයෙන් මෙම තර්ජනය කළ බව පුත්‍රසිගාමනී මහතා කියිය.