පුත්තලමේ අනතුරින් දෙදෙනෙක් මරුට


පුත්තලම සෙල්ලන්කන්දල් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් 33 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පුත්තලම පොලීසිය පවසයි.

අද අලුයම 2.00 පමණ අනුරාධපුර දෙසින් පුත්තලම දෙසට හුණුගල් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක් පසු පසින් පැමිණී වෙන්නප්පුව ඩිපෝවට අයත් මුලතිව් සිට කොළඹ දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් එහි ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව කියති.

 

Puutalam-Acciden3t_22015102 Puutalam-Acciden4t_20151023 Puutalam-Accident_201510230 Puutalam-Accident_220151023

ඡායාරූප - එච්. චන්දන

img_1255 පුත්තලම_රිය_අනතුරු_(4)[1] පුත්තලම_රිය_අනතුරු_(9)[1] පුත්තලම_රිය_අනතුරු_(15)[1] පුත්තලම_රිය_අනතුරු_(17)[1]

ජායාරූප - රොවන් පෙරේරා

DSC07149[1] DSC07154[1] IMG_8446[1]

ජායාරූප - හිරාන් ප්‍රියංකර