පුත්තලමට-කොච්චිකඩේට යළිත් ඇඳිරිනීතිය


පුත්තලම සහ මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට අද (19) සවස 2.30 සිට යළිත් ඇඳිරිනීතිය පැනවූ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

(ඡායාරූප - ඔගස්ටීන් ප්‍රනාන්දු)