හිරාන් ප්‍රියංකර ජයසිංහ
ඉතිහාසයේ ප්‍රථම වරට පුත්තලම නගර සභාවේ බලය සුළු පක්ෂයක් ජයග්‍රහණය කිරිමට සමත්ව තිබේ.
මෙලෙස පුත්තලම නගර සභාවේ බලය ලබා ගැනිමට සමත්ව ඇත්තේ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය වන අතර පුත්තලම නගර සභාවේ කොඨඨාශ 11 අතරින් 7ක බලය ලබා ගැනිමට සමත්ව ඇත්තේ හිටපු නගරාධිපතිවරයක් වන කේ.ඒ .බායිස් මහතා ඇතුළු මුස්ලිම් කොන්ග්‍රස් කන්ඩායම වන අතර කොඨඨාශ දෙකක පමනක් ජය ලබා ගැනිමට එක්සත් ජාතික පක්ෂය හැකිව තිබේ
එසේම ඉතිරි කොඨඨාශ දෙකෙහි බලය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය.
මෙහි විශේෂත්වය වන්නේ ඇමති රිෂාඩ් බදුර්දින් මෙහෙය වන ලද පුත්තලම නගර සභාවේ කිසිදු කොඨඨාශයක බලය ලබා ගැනිමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කන්ඩායමට නොහැකි විය.