සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකැතට අනුව පුණ්‍ය කාලය මීට සුව මොහොතකර පෙර උදාවුණි. එය අප්‍රේල් 14 වනදා අලුයම 3.29 දක්වා පවතින අතර අලුත් අවුරුද්ද අද රාත්‍රී 9.05ට උදාවේ.
පුණ්‍ය කාලයේදී ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය බව නැකැත් සීට්ටුවේ සඳහන් කර ඇත.