මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය පූර්ව භාර 01.49ට උදා විය.
අපරභාග 02.37 දක්වා පුණ්‍ය කාලය පවතී.
එම කාලය අතරතුර ආගමික වතාවත්වල යෙදීම පැරණි සම්ප්‍රදායයි.
පූර්ව භාග 08.13 ට අලුත් අවුරුද්ද උදාවීමට නියමිත අතර පූර්වභාග 10.40ට ලිප ගිණි මෙළවීම සහ ආහාර පිසීමේ නැකත යෙදී තිබේ.